දම්පත් රණසිංහ
පිටරට යැවීමට සුදානම් කර තිබූ කසළ තේ තොගයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කම්හලක් වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
එහි කළමනාකරු ඇතුළු දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙහි තිබී කසළ තේ කිලෝ 25000ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.