දම්පත් රණසිංහ
යාපන විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයකු ඊයේ ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.
ඒ යාපනය ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති නේවාසිකාගාරයේ දී ය.
මියගොස් ඇත්තේ 26 හැවිරිදි සිසුවෙකි.
ඔහු සිය දිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඊට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.