නවතම පුවත්

පොදු ජන පෙරමුණ පක්ෂ 14 සමග ගිවිසුමකට එක් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් සුළු පක්ෂ 14ක් සමඟ අද (04)  අතර අවබෝධතා ගිවිසුමකට අද උදෑසන එළඹුනා ඒ අනුව මේ සදහා

මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වු පක්ෂ පහතින් සඳහන් වේ.

ඉන්දීය සම්බවයක් ඇති ජනතා පක්ෂය.

නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය.

ප්‍රගතිශිලි ජනතා සේවක පක්ෂය.

ජාතික පෙරමුණ.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය.

එක්සත් ලංකා පොදුජන පක්ෂය.

දේෂප්‍රේමී ප්‍රගතිශිලි ජනතා පක්ෂය.

ඉස්ලාම් සමාජවාදී පෙරමුණ.

අහිල ඉලංගෛ ද්‍රවිඩ මහා සභාව.

ශ්‍රී ටෙලෝ පක්ෂය.

ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය.

ජනතා සේවක පක්ෂය.

එක්සත් ලංකා ජනතා පක්ෂය

Publiée par Sri Lanka Podujana Peramuna sur Dimanche 3 novembre 2019
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා