සාහිත්‍ය සම්මාන ගණනාවකින් පිදුම් ලත් විශිෂ්ට ලේඛකයකු වූ සමරවීර විජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනූ ” ස්වයංජාත නවකථාව හා රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ “කෙළෙස් පර්වත ” වැස්ස වළාහක ” ඉර මුදුන වැනි විශිෂ්ඨ නවකතා හා කෙටිකතා සoග්‍රහ රැසක් සිංහල පාඨකයන්ට දායාද කල ඔහුගේ නවකතා ඇසුරින් ටෙලිනාට්‍ය ද නිර්මාණය විය.
ඔහු ලියූ ප්‍රථම නවකතාව ‘බවතුරු යට’ නමින් වර්ෂ 1996 දී පළ විය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ ඒ මහතා මිය යනවිට 78 වන වියෙහි පසු විය.
බේරුවල, අඹේපිටිය පිහිටි අoක 63 B දරන ඒ මහතාගෙර් නිවසේ දේහය තැන්පත් කර ඇත.
අවසන් කටයුතු 06 වන බදාදා සවස 4.00 ට අලුත්ගම ආදාහනාගාරයේදී සිදුකෙරේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/13625066.jpg)