පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණයට එරෙහිව එම මහත්මියගේ කාර්යමණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතා හා කාර්ය මණ්ඩල සේවක පිරිසක් විරෝධය පළකර ඇත.
ඒ අනුව මේවනවිට ඔවුන් තම රාජකරීවලින්ද ඉවත්ව ඇති බව වාර්තාවේ.
මෙම පිරිස අද උදෑසන හිටපු ජනපතිනිය හමුවී තම විරෝධය පළකර ඇති බවද වාර්තාවේ .