නවතම පුවත්

TNA හවුල්කාර පක්ෂ සහය සජිත්ට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දෙමල ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට් යන සංවිධාන වල දේශපාලන මණ්ඩල , සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම පිළිබඳව මේ වනවිට එකඟතාව පළකර ඇති බව වාර්තාවේ.

සෙසු නිලධාරීන් සමග නැවත වරක් ඒ පිළිබඳව සාකච්ජා කර මෙම පක්ෂ දෙකෙහිම අවසන් තීරණය ඉදිරි දෙදින තුල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවද ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මාධ්‍ය වෙත පැවැසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා මෙම පක්ෂ දෙකෙහි නායකයින් අතර විශේෂ සාක්ච්ජාවක්ද අද කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තිප්‍රකාශනය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ජා වී ඇති බවද වාර්තාවේ.

එසේම ද්‍රවිඩ ජනතාවට ලබාදෙන දේශපාලන විසදුම සම්භාන්ධාවද මෙහිදී කරුණු සාකච්ජා වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්