මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය පා උඩුදුම්බර හිමි නිදහස් චතුරස්‍රයේ මාරාන්තික උපවාසයක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


යොජිත මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය පා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මෙලෙස මාරාන්තික උපවාසයේ නිරතව සිටිනවා

මෙම ආන්දෝලනාත්මක ගිවිසුම පිළිබදව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා නිල ප‍්‍රකාශයක් සිදුකරන තෙක් තමන් වහන්සේ මාරාන්තික උපවාසයේ නිරත වන බවයි උන්වහන්සේ ප‍්‍රකාශ කළේ.

මේ ගිවිසුම සම්බන්ෂයෙන් අද දිනයේ නැවත කැබිනට් මණ්ඩල්යේ සාකච්ඡා කරන බව රජයේ ආරංචිමාර්ග සදහන් කරනවා.