නවතම පුවත්

අගමැතිවරයාගේ ලිඛිත පොරොන්දුව නිසා උඩුදුම්බර හිමි උපවාසය අත්හරී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ (05) පෙරවරුවේ ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (06) අළුයම  නතර කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මත මෙම උපවාසය නතර කිරීමට තීරණය කළ අතර  මෙම ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ඉන් පසුව සියලු පාර්ශවයන්ගේ අදහස් විමසීමෙන් පසුව ඒසදහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් එම ලිපිය මගින් දන්වා ඇත.

තිස්ස අත්තනායක මහතා විසින් මෙම ලිපිය රැගෙන ආ අතර ජනාධිපති අපේක්ෂක සජිත්ප්‍රේමදාස මහතාද ලිපියක් යොමු කරමින් පෙන්වාදී ඇත්තේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන්කිරීමට ඉඩ නොතබන බවත් මෙම ගිවිසුම 16 දිනට පෙර අත්සන් කිරීමේ අදහසක් ආණ්ඩුවට නොමැති බවත්ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි