නවතම පුවත්

ඡන්දෙදි එන ප්‍රශ්න ගැන මැතිවරණ කොමිසමේ රැස්වීමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරණයේදී ඇතිවිය හැකි විවිධ ගැටලු පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (06) දින මැතිවරණ කොමිසමට කැඳවා ඇත.


මෙම සාකච්ජාවට , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතය

අපේක්ෂකයින් ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා