නවතම පුවත්

අ’පුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

අනුරාධපුර මූලස්ථාන පොලීසියෙන් අධිකරණ ශාඛාවට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රාජකාරි කටයුත්තකට අදාළව පුද්ගලයකුගෙන් රුපියල් 10000ක අල්ලසක් ලබාගනිමින් සිටියදීයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි