SBට යන්න නොදී බාධා කරන්න ආ පිරිසකට වෙඩි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අද පස්වරුවේ ගිනිගත්හේන පසුකරමින් සිටියදී ඔහුගේ රථයට බාධා කිරීමට ආ පිරිසකට මන්ත්‍රී ආරක්ෂකයන් වෙඩි තබා තිබේ.

වෙඩි පහරින් තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇත.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.