දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිගුවේ අම්බලන්තොට බරවකුඹුක සිට හම්බන්තොට දක්වා කොටස අද (07දා) විවෘත කිරීමට කටයුතු යොදා ඇති අතර එහි ගමනා ගමන කටයුතු සදහා (08) වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට විවෘත වන බව මාර්ග සංවර්ධන සම්පත් අධිකාරිය දන්වා සිටි.