නවතම පුවත්

අලුත් අගමැති පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් – සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

අසංක

අසංක

“මා ජනාධිපති වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නව අගමැතිවරයෙක් පත්කරනවා” යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවකු තම ඇමති මණ්ඩලයට පත් කර නොගන්නා බවයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව පැවැසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි