නවතම පුවත්

සජිත්ගේ පරාජය දැන් ස්ථීරයි – වසන්ත

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නැවත කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයට යෑමේ සූදානමක් නොමැති බව බවත් තමන්ට එල්ල වන කැපිලි ඉවසීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය.

රට බලාපොරොත්තුවන දේශපාලන තීන්දුව අද දිනයේදී ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එජාපය හැරගියත් ක්‍රිය ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවද ඒ මහතා කීය. ජනපතිවරණ සටන තුළ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගෙන් ජයග්‍රහණය ඈත් වෙමින් සිටින බවත් විශාල පරතරයකින් පරාජයට පත්වන බව ඔහු ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්