නවතම පුවත්

පාස්කු ප්‍රහාරය සිදුවීමට වගකිවයුතු නිළධාරීන් ගැන ජනාධිපතිවරයා කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සිදුවූයේ වගකිව යුතු නිලධාරීන් කිහිපදෙනෙකුගේ අඩුපාඩුකම් හේතුවෙන් බවත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ තමන් අදටත් කණගාටු වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.  ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පැලවත්ත අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදිකෙරුණු ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා නව මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.  එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ති‍්‍රවිද හමුදාපතිවරුන් ද එක්ව සිටියා. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මේ ත්‍රිවිධ හමුදා මූලස්ථානය ඉදිකිරීම සදහා කටයුතු සම්පාදනය වූයේ පෙර පැවති මූලස්ථානය ශ්‍රැංග්‍රීලා හෝටලය ඉදිකිරීම සදහා වෙන්කල නිසා බවත් නව තාක්ෂණය සහ දියුණු වන ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවම එකම  මූලස්ථානයක තිබෙන නිසාත් රාජකාරි කටයුතු පහසුවන බවත් රජය විසින් එක එක ආයතන පවත්වාගෙන යාමට මාසිකව රුපියල් මිලියන 42 කට අධික ප්‍රමාණයක් ගෙවීම් සිදුකරන බවද පැවසීය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්