නවතම පුවත්

කටුනායක ගුවන්තොටේ කරන්ට් නැති වෙලේ වුණු දේ

අසංක

අසංක

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අද පෙරවරුවේ විනාඩි 20ක පමණ කාලයක් විදුලිය විසන්ධි වී තිබේ.

එම අවස්ථාවේදී විදුලි සෝපානයක සිරවුණු මගීන් බේරාගැනීමේ මෙහෙයුමක් ද සිදුව ඇත.

විදුලිය නොමැති වීම හේතුවෙන් ආගමන විගමන පර්‍යන්තවල දිගු පෝලිම් තවමත් දක්නට ලැබේ.

විදුලිය ඇණහිටීම එහි කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇතැයි සඳහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්