නවතම පුවත්

ඡන්දෙ දෙන්නම විදෙස්ගත ලාංකිකයන් විශාල පිරිසක් ඇවිත්

අසංක

අසංක

දම්පත් රණසිංහ

ජනපතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඊයේ සහ අද දිනයේ දී විදෙස්ගත ලාංකිකයන් විශාල පිරිසක් පැමිණ ඇතැයි වාර්තා වේ.

ඔවුන් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉතාලිය හා කුවේට් සිට පැමිණ තිබේ.

මොවුන් කණඩායම් වශයෙන් පැමිණ සිටීම විශේෂත්වයකි.

ඉදිරි දි කිහිපයක තුළද තවත් විශාල පිරිසක් මෙරටට පැමිණීම සඳහා ගුවන්ගමන් වෙන්කරවාගෙන ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා