පෝරකේට නියම වූ රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව

Picture of අසංක

අසංක

 රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම ලබා සිටින ජූඩ් ඇන්තනි ජයමහ නමැත්තාට ජනාධිපති පොදු සමාව හිමිව තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා වෙත ජනපති සමාව ලබාදීමට අදාළ ලිපිය යවා ඇත.

ආන්දෝලනාත්මක රෝයල් පාර්ක් ඝාතනය සිදුවූයේ 2005 වසරේ දීය.