ජනාධිපතිවරණයේදී ඡන්ද පොළට පැමිණීමේදී බුර්කා සහ නිකාබ් හැද පැමිණීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ඡන්ද දායකයින්ගේ මුහුණු පැහැදිලිව ප්‍රදර්ශනය වීම අනිවාර්ය වීම නිසා මුහුණ පැහැදිලිව පෙනෙන ඇදුම් ඇද ඡන්ද පොළට පැමිණීම අත්‍යවශ්‍යය බව දැනුම්දී තිබේ.
ඒ අනුව රට පුරා ඡන්ද දායකයන් ඡන්දය දැමීමට පැමිණීමේදී මුහුණ හොදින් නිරීක්ෂණය කළ හැකි ඇදුමකින් පැමිණීම අනිවාර්ය වේ.