නවතම පුවත්

MCC ගිවිසුමට අත්සන් තැබීම වළකන්න අතුරු තහනමක් ඉල්ලයි

අසංක

අසංක

ආන්දෝලනාත්මක MCC ගිවිසුම අත්සන් කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 13 වැනිදා සිදුකෙරේ.

ඒ අගවිනිසුරුවරයා පත්කරන ලද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

විනිසුරු මඩුල්ලේ සභාපතිත්වයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහරේ මහතා පත්කර ඇත.

එල්.ටී.බී දෙහිදෙණිය, මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන් එහි සාමාජිකත්වය දරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්