නවතම පුවත්

‘රෝයල් පාක් ඝාතකයාට සමාව දෙන්නැයි මා ඉල්ලුවේ නෑ’ – ගාල්ල බිෂොප් රේමන්ඩ් පියතුමා

අසංක

අසංක

රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව ලබාදෙන මෙන් තමා කිසිදු විටෙක ලිඛිත ඉල්ලීමක් නොකළ බව ගාල්ල බිෂොප් රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර තිබූ නිවේදනයක අදාළ පුද්ගලයා වෙත සමාව දීම සඳහා ජනාධිපතිවරයාට හේතුවූ කරුණු දක්වා තිබූ අතර එහි තම නාමය සඳහන් වීම නිසා රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමා මෙම නිවේදනය කර ඇත.

තම නාමයට මෙම වැරදිසහගත කරුණු දැක්වීම මගින් සිදුවූ හානිය සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගනු ඇති බවට ද ඔහු පෙන්වා දෙයි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .