නවතම පුවත්

‘රෝයල් පාක් ඝාතකයාට සමාව දෙන්නැයි මා ඉල්ලුවේ නෑ’ – ගාල්ල බිෂොප් රේමන්ඩ් පියතුමා

අසංක

අසංක

රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව ලබාදෙන මෙන් තමා කිසිදු විටෙක ලිඛිත ඉල්ලීමක් නොකළ බව ගාල්ල බිෂොප් රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර තිබූ නිවේදනයක අදාළ පුද්ගලයා වෙත සමාව දීම සඳහා ජනාධිපතිවරයාට හේතුවූ කරුණු දක්වා තිබූ අතර එහි තම නාමය සඳහන් වීම නිසා රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමා මෙම නිවේදනය කර ඇත.

තම නාමයට මෙම වැරදිසහගත කරුණු දැක්වීම මගින් සිදුවූ හානිය සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගනු ඇති බවට ද ඔහු පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්