ඉඟුරුවත්තේ හිමිගේ සත්‍යග්‍රහය ගැන මැ.කොට පැමිණිල්ලක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ තහවුරු කරන්නැයි ඉල්ලා ඉඟුරුවත්තේ සුමංගල හිමියන් විසින් කරන සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

ඒ ලක්දෙරණ පදනම විසිනි.

එම පැමිණිල්ල පහත දැක්වේ.