නවතම පුවත්

ගෝඨාගේ පුරවැසිභාවයට එරෙහිව වියන්ගොඩලා ආයෙත් උසාවි යයි

අසංක

අසංක

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළිගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ජනාධිපතිවරණයේ අවසන් මොහොතේ මෙවැනි පෙත්සමක් ජනාධිපතිවරණ අපේක්ෂකයකුට එරෙහිව ඉදිරිපත්කිරීම සම්බන්ධයෙන් ගාමිණි වියන්ගොඩ මහතා පවසා ඇත්තේ පෙත්සමට එරෙහි අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා තිබෙන කාලසීමාව අවසන් වීමට පෙර එය සිදුකළ බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා