නවතම පුවත්

රටපුරා සියලු පාසල් හෙට වැසේ

අසංක

අසංක

ජනාධිපතිවරණයට අදාලව දිවයිනේ සියලු පාසල් හෙට (15) දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙලෙස පාසල් වසා දැමීමට කටයුතුකර ඇත.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලු පාසල් අද(14) පාසල් වේලාවෙන් පසු මැතිවරණ කටයුතු වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිත ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා