නවතම පුවත්

ආරක්ෂාව ගැන ඇත්තම තොරතුරු කෙටි පණිවුඩයකින්

අසංක

අසංක

ආරක්ෂාව සම්බන්ධව නිවැරදි තොරතුරු නියමිත වේලාවට මහජනතාව වෙත ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ආරක්ෂාව පිළිබඳ ව්‍යාජ තොරතුරුවල නිර්වද්‍යතාවය තහවුරු කිරීම මෙම කෙටි පණිවිඩ සේවාවේ මූලික අරමුණ වෙයි.

මෙම කෙටි පණිවිඩ සේවාව ආරම්භ කිරීම සඳහා වූ උත්සවය ඊයේ(13) ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා