නවතම පුවත්

මීළඟ ආණ්ඩුවේ පොලිස්පති හීන දකින පොලිස් ලොක්කෙක් කරපු වැඩක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

මැතිවරණ නීති පවා උල්ලංඝනය කරමින් ඉහළ පොලිස් නිලධාරියෙක් විසින් ප්‍රධාන ජනපති අපේක්ෂකයෙකුට විශේෂ සැලකිල්ලක් දක්වමින් ඊයේ පැවැති අවසන් රැස්වීමට සභාගිවීමට එම අපේක්ෂකයා පැමිණෙන රථ පෙළ ඉදිරියෙන් පොලිස් රේඩියෝ කාර් රථයක් සහ යතුරු පැදි දෙකක් යොදවා තිබී ඇත.

එම අපේක්ෂකයා ජනපති වූ විට පොලිස්පති වීමේ අපේක්ෂාවෙන් සිටින එම පොලිස් ලොක්කාගේ ක්‍රියා කලාපය මේ වන විටත්පොලිස් නිලධාරීන්ගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා