ජනාධිපතිවරණයට අදාළව අද පෙරවරුවේ ආරම්භ වූ ඡන්ද විමසීමට පෙරවරු 10 වනවිට ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශත පහත පරිදි වේ.
- ගම්පහ – 30%
- ගාල්ල – 25%
- මාතර – 30%
- මඩකලපුව – 19%
- මහනුවර – 30%
- නුවරඑළිය – 40%
ජනාධිපතිවරණයට අදාළව අද පෙරවරුවේ ආරම්භ වූ ඡන්ද විමසීමට පෙරවරු 10 වනවිට ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශත පහත පරිදි වේ.
Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.