අමාත්‍යවරුන් වන මංගල සමරවීර හා අජිත් පී. පෙරේරා ද සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ද අජිත් පී පෙරේරා මහතා තාක්ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වී ඇත.
ජනතා වරමට හිස නමමින් මෙම තීරණය ගත් බව ඔවුහු පවසති.