මහමැතිවරණය පැවැත්වෙන් දිනය තීරණය කිරීම සඳහා ඉදිරියේ දී කථානායකවරයා, ආණ්ඩුවේ මන්ත්‍රීවරු, පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුමක් ද එක් කරමින් අගමැතිවරයා මේ බව නිවේදනය කර ඇත.