නවතම පුවත්

ජනපති දිවුරුමට රුවන්වැලි සෑ මළුව සූදානම්

අසංක

අසංක

හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් හෝරාවකින් අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීම වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.

දිවුරුම් දීමට ප්‍රථමයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි සෑය වැදපුදා අශීර්වාද ලබා ගැනීමටද නියමිතව ඇත.

දිව්රුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන් වැලි සෑ මහ මළුවේදීම ජාතිය ඇමතීමට නියමිතය.

මෙරට 5 වන විධායක ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙන මොහොතක සිය බාල සොයුරා මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම ද සුවිශේෂී මෙන්ම ඓතිහාසික සිදුවීමක් ද වේ.

සේයාරූ – උමංග බණ්ඩාර

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා