නවතම පුවත්

රනිල් ඇතුළු කණ්ඩායම තීන්දුවක් ගනී

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

මහමැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙනඑන යෝජනාවකට එකඟ වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණඩායම තීරණය කර තිබේ.

ඒ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද පස්වරුවේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත්කරගැනීමට ඉඩදී අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වන්නේද නැතිනම් මහමැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙනඑන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා