පූජිත්-හේමසිරි යළි රිමාන්ඩ්

Picture of අසංක

අසංක

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ පාස්කු ප්‍රහාරය වැළැක්වීම සඳහා නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පවරන ලද නඩුවක් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේ දී ය.