ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පත්කර තිබේ.
පසුගිය දා පැවැති ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් මෛත්රිපාල සිරිසේන මහතා තාවකාලිකව පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් විය.
එය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට භාරදෙනු ලැබීය.