නවතම පුවත්

නව ඇමති මණ්ඩලය මෙන්න (Update)

අසංක

අසංක

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මේ වනවිට ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී සුබ මොහොතින් සිදුකෙරේ.

එහිදී නව ඇමතිකම් ලැබූ කැබිනට් මණ්ඩලය මෙසේය.

  1. මහින්ද රාජපක්ෂ – මුදල්, ආර්ථික, ප්‍රතිපත්ති සම්පාදන, බුද්ධශාසන, ආගමික කටයුතු, නාගරික, ජලාපවහන, නිවාස පහසුකම් අමාත්‍ය
  2. නිමල් සිරිපාල – අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
  3. ආරුමුගම් තොණ්ඩමන් – ප්‍රජා සවිබල ගැන්වීම, වතු යටිතල පහසුකම් අමාත්‍ය
  4. දිනේෂ් ගුණවර්ධන – විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, කම්කරු සබඳතා අමාත්‍ය
  5. ඩග්ලස් දේවානන්දා – ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
  6. පවිත්‍රා වන්නිආරච්චි – කාන්තා හා ළමා කටයුතු, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, සමාජ ආරක්ෂණ ඇමතිනි
  7. බන්දුල ගුණවර්ධන – තොරතුරු හා සන්නිවේදන, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය
  8. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පාලන අමාත්‍ය
  9. චමල් රාජපක්ෂ – මහවැලි, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, වාරිමාර්ග, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
  10. ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
  11. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මාර්ග හා මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය
  12. විමල් වීරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ සංවර්ධන අමාත්‍ය
  13. මහින්ද අමරවීර – මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය
  14. එස්.එම්.චන්ද්‍රසේන – පරිසර හා වනජීවි සංරක්ෂණ, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
  15. රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය
  16. ප්‍රසන්න රණතුංග – කාර්මික අපනයන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි