වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 13යි ග්‍රෑම් 686 සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.