නවතම පුවත්

රහස් පොලීසියේ විශේෂ අංශයක් භාරව සිටි ලොක්කෙක් පවුල එක්කම රට පැනලා

අසංක

අසංක

දම්පත් රණසිංහ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් භාර ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සිය බිරිද සහ දරුවන් සමග අද සවස රටින් පිටව ගොස් තිබේ.

ඔහු දේශපාලන රැකවරණ පතා ස්විට්සට්ර්ලන්තය වෙත ගොස් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් කිහිපදෙනෙක් මේ අයුරින් රටින් පිටව යාමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි