නවතම පුවත්

ෆේස්බුක් සාදයක් වටලයි – 28ක් අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

අහුන්ගල්ල, බලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති ෆේස්බුක් සාදයක් අතරතුර තරුණ තරුණියන් 28ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔවුන් සතුව ගංජා මත්ද්‍රව්‍ය තිබීම හේතුවෙනි.

එම මත්ද්‍රව්‍ය තිබූ සැකකරුවන් 13දෙනා හැර සෙසු අය පොලිස් ඇප මත මුදාහැර තිබේ.

එම සැකකරුවන් 13දෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි