නවතම පුවත්

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු ගැන තීරණ ගන්න කමිටුවක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පත්කිරීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇත.

ආසන සංවිධායකවරුන් පත්කිරීම, සිටින සංවිධායකවරුන්ගේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ නව සංවිධායකවරුන් යෝජනා කිරීම එම කමිටුවේ ප්‍රධාන කාර්යභාරයන් වන බව එහි සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා මහතා අප වෙබ් අඩවියට පැවසීය.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මහින්ද අමරවීර පත්කර තිබේ.

මීට අමතරව ස්වාධීන විද්වතුන් දෙදෙනෙකු ද මෙයට මෙම කමිටුවට පත්කිරීමට නියමිත බව මහාචාර්ය රෝහන ලක්ෂමන් පියදාස පැවසී ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා