නවතම පුවත්

MCC ගිවිසුම ලංකාවේ ඉක්මණින් ක්‍රියාත්මක කරනවා – අමෙරිකාව

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉක්මන් පියවර ගන්නා බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස්.ජේ වෙල්ස් මහත්මිය අවධාරණය කර සිටී .

වොෂින්ටන් නුවර ඊයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් වේල්ස් මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පුළුල් වන බවත් වේල්ස් මහත්මිය මෙහිදී සඳහන් කර ඇත .

මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට හානියක් නොවන බවද ඇය ප්‍රකාශ කර ඇත,

කෙසේ වෙතත්වත්මන් රජයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා තම ධූරයේ වැඩ භාරගනිමින් ප්‍රකාශ කර සිටියේ මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය පියවර නොගන්න බවයි .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා