නවතම පුවත්

පාර්ලිමේන්තුවේ ආසන පැනවීම් අවසන්

අසංක

අසංක

ආණ්ඩුවේ නව පත්කිරීම්වලට අනුව පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු දෙසැම්බර් මස 3 දින රැස්වීම වෙනුවෙන් සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මහලේකම්වරයා උපුටා දක්වමින් රජයේ නිලපුවත් වෙබ් අඩවියට මේ බව පැවැසීය.

හෙට දින පත් වන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ද ලබුණු පසු ආසන පැනවීම් සියල්ල අවසන් කෙරෙන බවත් මහලේකම්වරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව කළ විමසීමට පිළිතුරු දුන් මහලේකම්වරයා සඳහන් කළේ, මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි