නවතම පුවත්

නිශාන්ත සිල්වා රට පැන්නේ රහස් පොලීසියේ සංවේදී ලිපිගොනු පිටපත් කිහිපයකුත් අරන් බවට හෙළිදරව්වක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් භාරව කටයුතු කළ නිශාන්ත සිල්වා මහතා සිය පවුල සමගින් පසුගිය දා ස්විට්සර්ලන්තය බලා පලාගොස් ඇත්තේ රහස් පොලීසියේ රහස්‍ය ලිපිගොනු කිහිපයක පිටපත් ද රැගෙන බවට බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

අතිශය සංවේදී සිද්ධීන්ට අදාළ එම ලිපිගොනු පිටපත් මෙලෙස ඔහු රැගෙන යන ලද්දේ ශ්‍රී ලංකාවට අයහපතක් වන අයුරින් ජාත්‍යන්තරය හමුවේ තැබීමට ද යන්න සැක මතුවී ඇත.

මොහු සිය කාර්‍යාලයට ද නොදන්වා රහසිගත ලෙස දේශපාලන රැකවරණ පතා ජිනීවා වෙත පලායාම පිටුපස රාජ්‍ය නොවන සංවිධානයක් සිටින බවටද අනාවරණය වී තිබේ.

ඉදිරියේදී එම රාජ්‍ය නොවන සංවිධානයේ අවශ්‍යතාවක් සපුරාලීමට මොහු මෙලෙස රහස් පොලීසියේ රහසිගත ලිපිගොනු පිටපත් ගෙන ගියේද යන්න පිළිබඳ විමර්ශන අංශ වෙත සැක මතුව ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා