කොළඹ
නගරයේ වායුගෝලයේ දුවිලි අංශු ප‍්‍රමාණය ඉදිරි දිනවල යළිත් ඉහළ යාමේ අවදානමක් පවතින
බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා සිටී.
විශේෂයෙන්ම හෙට (27) සිට ලබන 2 වැනිදා දක්වා වන දින 5 තුළ උදෑසන කාලයේ දී මෙම
තත්ත්වය පැවතිය හැකි බව එම සංවිධානය සඳහන් කර සිටී .
මෙම දිනවල පවතින සුළං රටාවේ වෙනස්වීමක් හේතුවෙන් එසේ වායුගෝලීය
අංශු ප‍්‍රමාණය ඉහල යනු ඇති බවද සංවිධානය සඳහන් කර සිටී .
විශේෂයෙන්ම උදෑසන කාලයේ දී වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යාමට
හේතුව විශාල රථ වාහන ප‍්‍රමාණයක් කොළඹ නගරයට ඇතුළුවීම බව ද එම සංවිධානය මාධ්‍ය වෙත
නිවේදනය කර සිටී .
නවතම පුවත්
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
ශ්‍රී ලංකාව තුල, ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකිරීම සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත් විය යුතු බව මහාචාර්ය...
13 May 2024
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු...
11 May 2024
රටේ ණය බර තවත් ඉහළට !
2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් නොපිය වූ මුළු ණය ප්රමාණය රු. බිලියන 28,695.95...
06 May 2024
මේ උණුසුම අවදානම් !
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (06) දිනයේදී “දැඩි අවධානය” යොමුකළ යුතු මට්ටමක් දක්වා...
06 May 2024
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව...
24 April 2024
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු...
24 April 2024
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති...
24 April 2024
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා...
22 April 2024
No posts found