නවතම පුවත්

‘මේ අමාත්‍ය ධූර වරප්‍රසාද නෙවෙයි, වගකීම්’ – ජනපති අලුත් ඇමතිලාට කියයි

අසංක

අසංක

“මට ඕනෑ වුණේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව වගේම අඩු රාජ්‍ය ඇමති ධුර සංඛ්‍යාවක් පවත්වා ගන්නයි. නමුත් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති වැඩකටයුතු බොහොමයි. ඒ නිසා රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව එලෙසම තබන්න මම තීරණය කළා.” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම මේ බව පවසන්නේ මේ වනවිට ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වෙන නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය අමතමිනි.

රාජ්‍ය අමාත්‍ය ධූර 35ක් හා නියෝජ්‍ය අමාත්‍ය ධූර 3ක් මෙහිදී පිරිනැමීය.

“රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ භාරදෙන ලෙස මම අමාත්‍යවරුන් වෙත මතක් කරනවා. මේ රාජ්‍ය හෝ කිසිම අමාත්‍ය ධූරයක් වරප්‍රසාදයක් නෙවෙයි. මේ හැම අමාත්‍ය ධුරයක්ම වැඩ කරන්න දෙන වගකීම්. තනතුරු නොලැබුණත් මන්ත්‍රීවරුන්ට වැඩ කිරීමට යොදාගන්නා ලෙස මම යෝජනා කරනවා” යැයි ද ජනාධිපතිවරයා කියාසිටියේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි