නවතම පුවත්

ස්විස් තානාපති කාර්‍යාල සිද්ධිය ගැන CID විමර්ශනයක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මෙරට ,ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් බලහත්කාරයෙන් රඳවා ගෙන ප්‍රශ්න කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටී .
අදාළ සිද්ධිය පිළිබඳ කඩිනම් හා සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ ලක් රජයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම පියවර ගෙන ඇත .
තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන ලෙස නාඳුනන පිරිසක් සිය සේවකයාට තර්ජනය කර ඇති බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය එම නිවේදනයෙන් පෙන්වා දී තිබුණි.
මෙම සිද්ධිය , සිය රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයට සහ එහි සේවකයින්ට එල්ල කළ බරපතළ ප්‍රහාරයක් ලෙස ස්විට්සර්ලන්තය සළකන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ,

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා