නවතම පුවත්

ප්‍රථම වතාවට විශේෂ අවශ්‍යතා දරුවන්ට ජාතික තරගාවලියක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

සමස්ත ලංකා විශේෂ අවශ්‍යතා ක්‍රීඩා ශූරතාවලිය පළමු වතාවට ජාතික මට්ටමේ තරගාවලියක් ලෙස පැවැත්විණ.

එය සංවිධාන කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි.

පළාත් මට්ටමින් ජයගත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමස්ත ලංකා තරගාවලියට සහභාගි වූහ.

කණ්ඩායම් තරඟ, විශේෂ තරග මෙහිදී පැවැත්විණි.

ඒ සඳහා අන්ධ, ඔටිසම්, අබාධිත, සෙමෙන් බුද්ධිය වැඩෙන දරුවන් මෙම තරගවලදී අතිවිශිෂ්ට ලෙස දස්කම් දැක්වීම කැපී පෙනුණි.

මෙහි සමස්ත ශූරතාවය බස්නාහිර පළාත දිනාගත් අතර අනුශූරතාව හිමිකර ගත්තේ දකුණු පළාතයි.

පසුගිය නොවැම්බර් 22 වැනිදා සිට 25 වැනිදා තෙක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්