නවතම පුවත්

ජනපතිට එරෙහි විරෝධතා දැක්වූ වයිකෝ අත්අඩංගුවට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළකරමින් අද දින නවදිල්ලි නුවර උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූ එරට එම් ඩී එම් කේ පක්‍ෂයේ නායක “වයිකෝ” ඇතුළු පිරිසක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නවදිල්ලියේ, ජන්තර් මන්තර් ප්‍රදේශයේදී වයිකෝ සහ ඔහුගේ ආධාරකරුවන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතාවයක් දියත් කර ඇති අතර එම අවස්ථාවේදී එරට පොලිසිය විසින් වයිකෝ ඇතුළු පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

වයිකෝ ඇතුළු පිරිස මෙහිදී කොටි හිතවාදී සටන් පාඨ කියමින් , කොටි සංවිධානයේ ලාංජන සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ගොෂණයේ නිරතව ඇති බවද වාර්තාවේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා