නවතම පුවත්

ලංකා-යුරෝපා ගුවන් ගමන් යළි ඇරඹේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව හා යුරෝපා රටවල් අතර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට රජය අවධානය යොමු කර ඇත.

දැනට අවලංගු කර ඇති එම ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කිරීමට රජය කටයුතු යොදන බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැවසීය.

ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට දැනටමත් සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා