නවතම පුවත්

ණය අනුපාතය 7-8% සීමාව තවදුරටත්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගනිමින් තව දුරටත් ලිහිල් මුල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත .

අනුව නීතිය තැම්පතු පහසුකම් අනුපාතය සහ ණය පහසුකම් අනුපාතය 7% සහ 8% මට්ටමේම පවත්වාගේන යාමට මහා බැංකුව තීරණය කර ඇත.

මේ තීරණයට එළඹීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දේශීය මෙන්ම ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවනතාවන් හා අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවනතාවන් සලකා බලා ඇති බවද මහා බැංකුව නිකුත් කල නිවේදනයක දැක්වේ .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි