නවතම පුවත්

හෙළ උරුමයෙන් ඉවත් වී පාඨලී එජාපයට!

අසංක

අසංක

දම්පත් රණසිංහ

විධිමත් ආරාධනාවක් ලැබුණහොත් එක්සත් ජාතික පක්ෂයේ නිත්‍ය සාමාජිකත්වය ගැනීමට ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය දා පැවැති සාකච්ඡාවකදී කොළඹ මහනගර සභා නාගරික මන්ත්‍රීවරුන් පාඨලී චම්පික රණවක මහතාගෙන් ඉල්ලා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගන්නා ලෙසයි.

තමා ඊට අකමැත්තක් නොමැති බවත් විධිමත් ආරාධනාවක් අනුව එම පියවර ගැනීමට සූදානම් බවත් ඔහු එහිදී පවසා තිබිණ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයාව සිටි සරත් ෆොන්සේකා මහතා ද පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගත්තේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි