නවතම පුවත්

STF මෙහෙයුමකින් පාතාලේ 6ක් දැලේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

පාතාල අපරාධකරුවන්ට එරෙහිව පොලිස් විශේෂ කාර්‍ය බළකාය සිය මෙහෙයුම් පුළුල් කිරීමත් සමග සන්නද්ධ පාතාල කල්ලි නායක ඉන්ද්‍රා නමැත්තා ඇතුළු පාතාලයේ ප්‍රබල සාමාජිකයන් 6ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර පොලිස් පරීක්ෂකවරයකු අභිරහස් ලෙස ඝාතනය කළ පාතාල කල්ලි සාමාජිකයෙක් ද බන්ධනාගාරයේ සිට හංවැල්ල, කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවලින් කප්පම් ගන්නා ඌරුජුවා නමැති පාතාල අපරාධකරුගේ කල්ලියේ සාමාජිකයන් සිටින බව විශේෂ කාර්‍ය බළකා තොරතුරු අනාවරණය කළේය.

පොලිස් විශේෂ කාර්‍ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවැසුවේ එස්ටීඑෆ් මෙහෙයුම් සහ බුද්ධි අංශයේ වෙනස්කම් කිහිපයක් කරමින් පාතාලයේ අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මේ වනවිට පුළුල් මෙහෙයුම් දියත් කර ඇති බවයි.

ඉන්ද්‍රා
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!